සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරක්ෂණ දායකත්ව බද්දට යටත් වන බැවින් ඔක්තෝබර් මස 01 වනදා සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි පාරිභෝගිකයින්ගෙන් අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා.
The Digital Magazine