twitter-logo

ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් විසින් ට්විටර් ජාලයේ හිමිකාරීත්වය ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගැනීම වෙනුවෙන් ඔහු ඇමෙරිකානු ඩොලර් බිලියන 44ක් වැයකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඊලෝන් මස්ක් විසින් සිය ගනුදෙනුව සම්පුර්ණ කරමින් ට්විටර් ජාලයේ හිමිකාරීත්වය තතවුරු කර ගැනිමෙන් ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා, ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා ඇතුළු තනතුරු රැසක සිටි පුද්ගලයින්ව සේවයෙන් ඉවත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

About The Author

Leave a Reply