තිළිණි පියුමාලී සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සදහා ප්රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස කරන ලද ඉල්ලීමකට අනුව සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය CIDයට පැමිණ ප්රකාශයක් ලබා දී ඇත.
තවත් නිළියකට හා නිවේදිකාවකට ද ප්රකාශයන් ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් මේ මොහොත වන තුරුත් CIDය වෙත පැමිණ නැති බවත් වාර්තා වේ