Halloween-event

දකුණු කොරියාවේ සෝල් අගනුවර සැමරුම් උත්සවයක් අතර ඇතිවූ තෙරපීමකින් මියගිය ශ්‍රී    ලාංකික තරුණයා මහනුවර උඩතලවින්න, මඩිගේ ප්‍රදේශයේ පදිංචි ජී .අයි .මුනව්වර් මුහම්මඩ් ජිනාත් බවට මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.

වසර දෙකක කාලයක් කොරියාවේ රැකියාවක නිරතව සිට තිබෙන ඔහු මෙයට මාස එකහමාරකට පමණ  ඉහතදී මෙරටට පැමිණ විවාහ වී යළි විදේශ ගතව තිබෙන බව හෙළිව තිබෙනවා

About The Author

Leave a Reply