රජයේ ආදායම ඉහළ නැංවීම සඳහා ගෙනයන වැඩසටහන අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන වලින් අය කරන ගාස්තුව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව දැනට පවතින වේශපත්‍ර මිල මෙන් සියයට පනහකට වැඩි ප්‍රතිශතයකින් ගාස්තු ඉහල දැමීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියා සිටියි.