image_f25da694bf

ලොව අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් වන “මේන් ෂිෆ් 5” අද අලුයම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය වෙත සේන්දු විය.

945ක  කාර්ය මණ්ඩලයක් සහ මගීන් 2030 ක් රැගෙන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් මගීන් බහුතරය යුරෝපීය ජාතිකයන් බවත් වාර්තා වන අතර “මේන් ෂිෆ් 5” අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

About The Author

Leave a Reply