Sri-Lanka-tour-of-India-2023-Schedule-Fixtures-Squads

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (3) පැවති විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුළු පහක් පමණක් දැවී ලකුණු 162 ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පන්දුවාර විස්ස අවසානයේ කඩුළු නමයක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තේ ය.

About The Author

Leave a Reply