දළදා වහන්සේට අපහාස කරමින් සිදු කරන ලද ප‍්‍රකාශයකට එරෙහිව ලද පැමිණිල්ලත් මත සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් බෝකුන්දර පිහිටි ඔහුගේ නිවසේදී නිවසේ දී අද රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු ගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.