ශ්රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (5 දා ) කළුතර දිස්ත්රික්කයෙන් ආරම්භ කළේය .
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රධාන පකෂයේ මැති ඇමතිවරුන් ඇතුළු පිරිස කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගොස් ඇප මුදල් තැන්පත් කෙරුණි….