“James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්වී තිබෙනවා.
මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවත් පෘථිවිය මෙන්ම එම ග්‍රහලෝකයද ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති අතර මෙම ග්‍රහලෝකයේ ඇති අනෙක් විශේෂත්වය වන්නේ එහි විශාලත්වයද පෘථිවියට සමාන වීමත් බව නාසා ආයතනය ප්‍රකාශ කර සිටි.
නාසා ආයතන වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පෘථිවියේ සිට එම ග්‍රහලෝකය වෙත යානයක් යැවීමට වසර 100ක පමණ කාලයක් ගතවනු ඇති බවයි