WhatsApp Image 2023-02-06 at 10.06.46 PM

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් මුද්දර දැක්මක් පැවැත්වීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මෙම ප්‍රදර්ශනය නිදහස් මුද්දර දැක්ම සහ කෞතුකාගාර ප්‍රදර්ශනය ලෙස නම් කර තිබේ.

මෙම මුද්දර දැක්ම පෙබරවාරි 06 වනදා සිට 12 වනදා දක්වා පෙරවරු 9.00 සිට රාත්‍රී 7.00 දක්වා කොළඹ 10 ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි තැපැල් මූලස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

About The Author

Leave a Reply