ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට එකඟ වූ විස්තීර්ණ ණය පහසුකම ගැනීම සඳහා සහය දැක්වීමට පැරිස් සමාජය ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසීය.
The Digital Magazine