625e4985c83d7_61aedf4511dff_Parliament789

9 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය මීට සුළු මොහොතකට පෙර උත්සවාකාරයෙන් ආරම්භ විය.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සභා වාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් ජනවාරි 27 වන දා ය.

About The Author

Leave a Reply