ඒ.එච්.එම් ෆවුසි මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේය.
ඒ.එච්.එම් ෆවුසි මහතා මෙලෙස දිවුරුම් දුන්නේ මුජිබුර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්රී අසුන සඳහා වේ.