FB_IMG_1676061127885

2023 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේදී සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 03කින් පරාජය කරමින් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 126ක් පමණි.

About The Author

Leave a Reply