weapons-1_0

බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති ගිනිඅවි රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාලසීමාවක්  ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

2023.02.06 වන දින පළකර ඇති අංක : 2318/02 දරණ ගැසට් පත්‍රය අනුව එම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply