බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති ගිනිඅවි රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාලසීමාවක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
2023.02.06 වන දින පළකර ඇති අංක : 2318/02 දරණ ගැසට් පත්‍රය අනුව එම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.