GettyImages-1222040206

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් 2023 ජනවාරි මාසයේදී  මෙරටට එවන ලද ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් බව වාර්තා වෙයි.

2022 ජනවාරි මාසයේදී මෙරටට එවන ලද ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ලෙස වාර්තාවී තිබුණි.ඒ අනුව, 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී විදේශ ප්‍රේෂණ  අමෙරිකානු ඩොලර් මිලියන 178.3 ක  (68.8%)  වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

About The Author

Leave a Reply