ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සංවිධාන කරන “ද බෙස්ට්” පාපන්දු සම්මාන උළෙලේදී 2022 වසරේ දක්ෂතම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනා සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සමත්ව තිබේ.
මෙසී එම සම්මානය හිමිකර ගත් 2වන අවස්ථාව මෙය වේ.
The Digital Magazine