shah-rukh-khan-makes-a-grand-pathaan-entry-in-his-10-crore-worth-rolls-royce-cullinan-at-the-airport-netizens-go-gaga-over-his-swag-see-video-001

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාව සිදුකළ මත විමසීමකට අනුව 2023 වර්ෂයේ ලොව වඩාත්ම බලගතු පුද්ගලයන් අතර ෂාරුක් ඛාන් ප්‍රථම ස්ථානයට පත්ව තියෙනවා.

නිදහස වෙනුවෙන් විරෝධතා දැක්වූ ඉරාන කාන්තාවන් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇති අතර කෝවීඩ් සමයේ ඉදිරි පෙළ කටයුතු කළ සෞඛ්‍ය සේවකයන්ට තෙවන ස්ථානය හිමිව ඇත.

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් සිව්වැනි ස්ථානයටත් සුපිරි පාපන්දු ක්‍රීඩක ලියානෝල් මෙසී පස්වන ස්ථානයටත් පත්ව ඇත.

About The Author

Leave a Reply