කොයි තරම්
වැසි වැටුනත්
මම,
නොදෙන සිටියා නොවේ
පායන්නේ නැති වග
දේදුන්න….
එහෙත් ,
බලා හිඳිමි
අහස් ගැබ දෙස
පයාවී දෝ
කවදාක ඒ
දේදුන්න…….
✍️- මාලී
The Digital Magazine
කොයි තරම්
වැසි වැටුනත්
මම,
නොදෙන සිටියා නොවේ
පායන්නේ නැති වග
දේදුන්න….
එහෙත් ,
බලා හිඳිමි
අහස් ගැබ දෙස
පයාවී දෝ
කවදාක ඒ
දේදුන්න…….
✍️- මාලී