Sri-Lanka-national-cricket-team-logo-1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අභියාචනා උපදේශක කමිටුව විසින් සිදුකළ නිර්දේශයක් අනුමත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවය.

දැනට ක්‍රියාත්මක වන අන්තර් සමාජ තුන්දින තරගාවලිය සහ ආරාධිත ක්‍රිකට් සමාජ අතර පැවැත්වෙන ටියර් B තුන්දින තරගාවලි ද ඊට අයත් වෙයි.

About The Author

Leave a Reply