පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථීර කර නොමැති සේවකයින් 8,400ක් ස්ථීර කිරීමේ ලියවිල්ල කැබිනට් අනුමැතියට යොමුකරයි.
පළාත් පාලන ආයතනවල ස්ථිර නොකළ සියලු සේවකයින් හැකි ඉක්මණින් රජයේ ස්ථිර සේවකයින් බවට පත්කරන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
The Digital Magazine