d1c1bc71-312cf0b4-500d5914-0c3bca0b-908667d2-arrest_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped_850x460_acf_cropped

ONMAX DT ආයතනයේ අධ්‍යක්ෂවරුන් 05 දෙනෙකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔවුන්ව අද (03) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පිරමීඩ් මුදල් ගනුදෙනු  සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

About The Author

Leave a Reply