
බස් ගාස්තුව වැඩි කරන්නට අදහසක් නැතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (01 දා) පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
අද හුඟදෙනකුට ලොකු අමාරුවක් තිබෙනවා, බස් ගාස්තුව වැඩි කරනවා කියලා අපේ කටින් කියවා ගන්න. කවුරු මොනවා හිතුවත්, කිව්වත් බස් ගාස්තුව වැඩි කරන්න අපේ අදහසක් නැහැ.