Damitha_2022.09-1

කොරියාවේ රැකියාවේ ලබා දෙන බවට පවසමින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (04) අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න මහත්මිය සහ ඇයගේ සැමියා අප්‍රේල් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා

ඒ ඔවුන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි

About The Author

Leave a Reply