
Indian teacher with reading glasses in front of blackboard with book and stick
ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
සැමට ඉංග්‍රිසි වැඩසටහන යටතේ මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.
ඉංග්‍රිසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විෂයයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4441ත් වුවත්,ඒ සදහා ගුරුවරුන් 6500ක පමණ අවශ්‍යතාවයක් පවතිනවා.