ගැහැණිය කියන්නෙම කලාවක්.
අඩියක් උස්සලා අඩියක් තියන්නෙත් ලතාවකට.
වීදි ළඳකගෙන් නිකමට අහමුද ජීවිත කතාව ඇගේ.
මුලම ඇති හාමු කෙනෙක් විනාස කරලා ජීවිතය ඇගේ.
හදවතින්ම ආදරේ කරලා පපුවට ගනින් එක සැරයක් .
ලෝකෙම එක්ක සටන් කරයි ලැබුණු ආදරේට නුඹේ .
දැණුනනම් මහා ලොකු රැකවරණයක් පුංචි හිතට ඇගේ.
දෙසැරයක් නොහිතාම ලැජ්ජ බය විසි කරයි කැලේ.
දැවටි දැවටී සිරුර මත නුඹෙ හුරතල් වේවී ලයේ.
නුරායාමයන් අරඹාවි ඇය නුඹට පෙර ඉක්මනේ.
දෙතොල් පොපියා සිරුරු එකිනෙක වෙලා ගද්දී ඇඳේ.
අව්ස්සලා බලපන් ආදරේ නාමෙන් නුඹේ දත කට වැහේ.
✍ ජානකී