0b647595c78839dc85692bc2c47f9b7b

ජීවිතය කියන්නෙ හරි ලස්සන නවාතැන්පොළක්….
ඒ නවාතැන්පොලේ මට හමුවුන ලස්සනම ස්ථානය නුඹ….
ජීවිතේ එපාම වුන කාලෙක මගෙ හිස් අහසට පායපු පුන්සඳ නුඹ…
පුංචි දේටත් තරහ වෙද්දී හැමදේම ඉවසන මහාමේරුව නුඹ…

ඉල්ලන්නේ නෑ මහා ලොකු දේවල්…
අන්තිම හුස්ම ටික යනකම් තියාගන්න ඔය පපුව උඩ…

✍️ අකූ

About The Author

Leave a Reply