
Shooting from a pistol. Reloading the gun. The man is aiming at the target
මොරගහහේන ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මොරගහහේන ටයර් කර්මාන්තශාලාව ආසන්නයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ සිටි තවත් පුද්ගලයෙකු ඉන් පළාගොස් ඇති බවය.