හෙට 25 දින සිට ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250-300ත් අතර මුදලකින් පහළ දැමීමට නියමිතය.
කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ යනු ඇති බවයි.
ආනයනකරුවෝ වැඩිදුරටත් පවසන්නේ රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර ගත් බවයි