8ab07e10-7eef-11ee-8139-61b1db4c8e2f

මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධව සිදු කළ විමර්ශනයකට අත්අඩංගුවට ගෙන සිටි උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදා හැර තිබෙනවා.

ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ කඳාන පොලිසිය විසිනුයි.

Make a Comment

About The Author

Leave a Reply