WhatsApp Image 2024-04-25 at 14.33.46_00b18064

ජනප්‍රිය සිංහල දේශකයකු වූ උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ 10 ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකට අදාලවයි.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන පොලීසිය විසිනුයි

About The Author

Leave a Reply