Nandasena

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එම දිස්ත්‍රික්කයේ එම්. ජී. වීරසේන ගමගේ මහතා කථානායක ඉදිරියේ ඊයේ (24දා) දිවුරුම් දෙනු ලැබීය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ එලෙස දිවුරුම් දුන් වීරසේන මහතා සිය අසුන වෙත ගොස් අසුන් ගත්තේය.

About The Author

Leave a Reply