ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත් කර තිබේ.
ඒ එම පක්ෂයේ වැඩ බලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ දේශපාලන මණ්ඩල හමුවකදීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පධාන තනතුරු සියල්ල සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු වී ඇත.