CEB

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් යෝජිත ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.එම නව පනත් කෙටුම්පත යටතේ විදුලිබල කේෂ්ත්‍රයේ ප්‍රතිසංස්කරණ කිහිපයක් යෝජනා කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ සති දෙකක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට හැකි බවය.

ඉන් අනතුරුව උපදේශන කාරක සභාවේ දී මෙහි සංශෝධන පිළිබඳ කතා කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

About The Author

Leave a Reply