maithripala-sirisena-

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් රහස් ප්‍රකාශය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (26) මුල්වරට හෙළි කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කර සිටියේ, මෙරට පුරවැසියෙකු ගැන හෝ මෙරට පුරවැසියකුගේ සම්බන්ධතාවක් පිළිබඳ එම ප්‍රකාශයෙහි සඳහන් නොමැති බවය.

About The Author

Leave a Reply