අත්හැරීමත් ප්‍රේමයක්…
ප්‍රේමයේ අර්ථය නොදත් වුන්ට…
අතැර මහමග දමායනවිට…
දැවෙන සිතක වේදනාව නොදන්නා වුන්ට..
අත්හැරීමත් ප්‍රේමයක්…
ඉන්න තැනක සතුටින් ඉන්න පන කියලා…
දරාගන්න හදවත්වල 🔥 නොදන්නා වුන්ට..
අත්හැරීමත් ප්‍රේමයක්…
දරාගෙන නිහඬ වෙලා අනෙකගෙ සතුටම පැතුව උන්ට…
අත්හැරීම මරණීය වේදනාවක්…
හදවතින්ම ආදරේ කළ වුන්ට…
ආදරේ කියන්නෙම 🔥
✍ ජානකී