5989418a48b85776733300883b10d5ca_XL_copy_615x358

ලංකා විදුලි බල මණ්ඩලය විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතිබව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

එහි අවසන් යෝජනාවලිය, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට භාරදීමට නියමිතයි. ලංකා විදුලි බල මණ්ඩලය යෝජනාවලිය ඉදිරිපත් කිරීමෙන් පසු ඊට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමි විය යුතුය.

ඉන් අනතුරුව ලබන ජුනි මාසයේ සිට විදුලි බිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇතිබව ලේකම්වරයා පැවසීය.

About The Author

Leave a Reply