පසුගිය මාර්තු මස පැවති ජනාධිපතිවරණයෙන් 87% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින් සිය පස්වන ධුර කාලය භාරගනිමින් අද නැවත වතාවක් රුසියානු ජනපති ධූරයේ දිවුරුම් දී තිබෙනවා.
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත.
The Digital Magazine