
ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරි දින කිහිපය තුළ විවෘත කිරීමට නියමිතව තියෙනවා.
මෙම මෙහෙයුම් කාර්යාලය පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණය සඳහා ආසන මට්‌ටමින් පක්ෂය සුදානම් කරවිම සඳහා මෙම මෙහෙයුම් කාර්යාලය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.