හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්රීඩක තිලකරත්න ඩිල්ශාන් මහතාගේ පියා වූ ටි.එම්. ජුනයිඩ්න් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහභාගි වී තිබෙනවා .
තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා පොලිස් දෙපාර්තමේන්තුවේ විශ්රාමික නිළධාරියෙක් මෙන්ම හිටපු පාපන්දු ක්රිඩකයෙක් ද වෙනවා. මියයන විට ටි.එම්. ජුනයිඩ්න් මහතා 71 හැවිරිදි වියේ පසුවිය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ ද එකතු වී ඇත.