44455

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇතුළු ඇතුළු පිරිසක් ඉදිරි මැතිවරණ වලට තරග කිරීම සඳහා වෙනම සන්ධානයක් ලියාපදිංචි කිරීමට භාරදී ඇත.

මානුෂීය ජනතා සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේ දී එහිදී සඳහන් කළේ ඉදිරි මැතිවරණවලදී එම පක්ෂය හදවත ලකුණින් තරග කිරීමට සූදානම් බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ තවත් පක්ෂ ගණනාවක් සහ සංවිධාන ගණනාවක් ඔවුන් සමග සාකච්චා කරමින් පවතින බවයි.

About The Author

Leave a Reply