dammika

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් තීන්දුවක් ගැනීමට නියමිතව තියෙනවා .

යෝජිත අපේක්ෂකයන් සිවු දෙනා සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

යෝජිත අපේක්ෂකයන් අතරින් වැඩිම අවධානයක් යොමු වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා වෙත බව වාර්තා වන අතර ඒ මහතා පොදු ජන පෙරමුණේ මැයි රැළිය ඇතුළු ප්‍රධාන උත්සව අවස්ථා රැසක ඉදිරි පෙල ආසනයක සිටීමද පාක්ෂිකයන්ගේ අවධානයට ලක්වී ඇත.

320 views

About The Author

Leave a Reply