ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ජනාධිපතිවරණ මෙහෙයුම සඳහා ඇමරිකානු සමාගමක් කැඳවා ඇත. මේ වන විටත් එම ඇමරිකා සමාගමේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ සිටි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ ද මැතිවරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම මෙහෙයවන ලද්දේ ද මෙම සමාගමයි.
සමාගමේ නියෝජිතයින් මේ වන විටත් රජයේ මැති ඇමැතිවරුන්, වෘත්තිය සමිති නායකයන් හා ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වමින් මූලික වැඩකටයුතු ආරම්භ ආරම්භ කර ඇත.