dammika-750x375

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහත්වරු එකම වේදිකාවක සිට අදහස් දක්වන අයුරු දැක ගැනීමට ලැබුණා.

ඒ, නෙළුම් පොකුණේ පැවැති කාන්තා අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් වූ උත්සවයකදීය.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

About The Author

Leave a Reply