441185340_18434936332040198_8395212814654954673_n

ගයාත්‍රී ඩයස් හා චන්න පෙරේරා කියන්නේ ලාංකික රසිකයන් ගේ හදවත දිනාගත් තරු දෙකක්.

චන්න ගයාත්‍රී විවාහයෙන් ඔවුන් දෙපළ ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවුපියන් වුනා.ඇතිවූ යම් කිසි මතභේදාත්මක හේතුවක් වත විවාහ ජීවිතයට සමුදෙන්න ඔවුන් දෙපළ පසුකාලීනව තීරණය කරනවා.

නමුත් දරුවන්ගේ සෑම වැඩ කටයුත්තකදීම ආදරණීය මවක් සහ පියෙක් විදිහට එකට එකතු වෙලා වැඩ කටයුතු කරන්නත් ඔවුන් දෙන්නා අමතක කරන්නේ නැහැ.

කෙසේ නමුත් ඊයේ ගයත්‍රි සිය මුහුණු පොතට ආදරණීය සටහනක් මෙන්ම ඡයාරූප කිහිපයක් එක් කර තිබුණා.ඒ ඇගේ වැඩිමල් දියණිය මලීෂා ගැන.

About The Author

Leave a Reply