GNRhtxeWAAAHqJL

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි ජේ චන්ග් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

සිය නිල x ගිණුමෙහි සටහනක් තබමින් තානාපතිනිය මේ බව සඳහන් කර තිබෙනවා .

අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද , තරුණයින් දේශපාලනය සම්බන්ධ වීම කෙරෙහි එහි දී අදහස් හුවමාරු කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

About The Author

Leave a Reply