375976

T20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට අද (15) වීසා ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී.

කුසල් මෙන්ඩිස්ගේ වීසා පිළිබඳව ද මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ඔහුට ද හෙට දින වීසා ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයේ ප්‍රකාශකයකු සඳහන් කළා.

About The Author

Leave a Reply