Exams-copy

අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සාමාන්‍ය පෙළ විද්‍යාව 1 වන ප්‍රශ්න පත්‍රයේ 9 වන සහ 39 වන ප්‍රශ්න සඳහා සහන ලකුණු 2ක් ලබා දීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පැවසීය.

About The Author

Leave a Reply